හර්ෂණ සමග විවාහ වූ අරුණි උතුම් මවු පදවිය ලබන්න වාසනාවන්ත වෙයි

කලා ලෝකය තුළ අපට ඉන්න ආදරණීය කලාකරුවෙක් තමයි හර්ෂණ බෙත්මගේ කියන්නේ.ඔහු විසින් පුංචි තිරයේ පෙම්වතාගෙ චරිත රැසක් නිරූපණය කළා.එනිසාම පුංචි තිරේ ආදරණීය පෙම්වතා විදිහටත් ගොඩක් දෙනෙක් ඔහුව හඳුන්වනවා.හර්ෂණ පසුගිය කාලසීමාවේදී නම් වැඩිපුර අපිට කලා කටයුතුත් එක්ක දැකබලා ගන්න අවස්ථාව ලැබුණේ නැහැ.

ඒකට මූලිකම හේතුව ඔහුගේ පෞද්ගලික ජීවිතය තුළ සිද්ධ වෙච්ච විවිධාකාරයේ හැල හැප්පීම් නිසා වෙන්න ඇති.කොයි කවුරුත් දන්නවා හර්ෂණගෙ අතීත ජීවිතය පිළිබඳව කතා කරද්දි ඔහු විවාහ වෙන්නේ ක්ෂේත්රයේ අති දක්ෂ රංගන ශිල්පියෙක් වෙච්චි වොල්ගා කල්පනය සමග කියන්න.

නමුත් දෙදෙනා අතර ඇති වෙන්නා වූ නොගැළපීම් මත මේ දෙන්නම තීරණය කරනවා විවාහ ජීවිතයට සමුදීලා වෙනත් මාවතක් තෝරා ගන්න.වොල්ගා නිතර තමන්ගේ ආදරය අතීතය පිළිබඳව ඕනෑම වැඩසටහනකට ඇවිල්ල කතා කරනවා.ඒ නිසාමද මන්දා ඇය තවමත් තනිකඩයි.

නමුත් හර්ෂණ ටික කාලයක් ගියාට පස්සේ ඔහුගේ ව්‍යාපාර කටයුතු සමග එකතු වෙලා හිටපු ආදරණීය තරුණියක් සමග ආදරේ කරන්න පටන් ගන්නවා.ඉතින් මේ ආදරේ ටිකක් දුර දිග දුරදිග ගියාට පස්සේ දෙන්නම තේරුම් ගන්නවා දෙන්නම හොඳට ගැළපෙනවා කියලා.ඊට පස්සේ හර්ෂණ ඇයව විවාහ කර ගන්නවා.

ඉතින් එදා ඉතාමත් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරපු හර්ෂණ සහ මේ මේ ආදරණීය තරුණිය අද වෙද්දි ජීවිතය තවත් එක්තරා සුවිශේෂී අවස්ථාවකට ළඟා වෙලා. ඒ තමයි ඔවුන්ගේ කැදැල්ල තවත් ලස්සන කරන්න ආදරණීය දරු පැටියෙක් එකතු වෙලා.මේ සුබ ආරංචිය පිළිබඳ හර්ෂන තමන්ගේ මුහුණ පොතේ හරිම සංවේදී සටහනක් එකතු කරලා තිබුණා. ඒ වගේම ලස්සන ඡායාරූප කිහිපයකුත් එකතු කරන්න ඔහු අමතක කරලා කරලා තිබුණෙ නැහැ.

ඉපදෙන්න ඉන්නේ තාම දුවෙක්ද පුතෙක්ද කියලා අපි දන්නේ නැහැ.නමුත් කවුරු ඉපදුනත් ආදරණීය නිදුක් නිරෝගී දරු උපතක් සිදුකිරීමට අයට කිරීමට අයට ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි හදවතින්ම සුභාශිංසන එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *