විනූ මට පිඹගෙන යනවා මම බැලුවා ඇයි කියලා – විනුගේ සැමියා විනූ ගැන රහසක් හෙළිකරයි

කාලයක් කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන වගේම කළා ලෝකයට නැතුවම බැරි චරිතයක් තමයි විනූ උදානි සිරිවර්ධන කියන්නේ. විවිද ටෙලිනාට්‍ය හරහා වගේම සිනමා නිර් මාන හරහා විතරක් නෙවෙයි විනු නිවේදිකාවක විදියටත් කළා ක්‍ෂේත්‍රයේ ගොඩක් ජනප්‍රිය වුනා, කොහොම වුනත් මේ වනවිට විනු කළා ලෝකයක හරහා වැඩිය දකින්න ලැබෙන්නේ නෑ, මොකද විනූ දැන් විවාහ වෙලා පවුල් ජීවිතයට වැඩි අවධානයක් ලබාදීලා තියෙනවා, ඉතින් දැන් වැඩිය දැකගන්න නොලැඹුනත් කාගේත් ආදරේ දිනාගෙන ඉන්න විනූ පිළිබඳවයි අද අපේ මේ කතාබහ.

විනූ විවාහ වෙන්නේ 2020 අවුරුද්දේදී, ඒ විශ්ව විධ්‍යාල කථිකාචායර්වරයෙක් සමග, කොහොම වුනත් මේ විවාහය ලංකාවේ වැඩිම අවධානයක් දිනාගත්ත විවාහය බවට පත්වුනා මොකද විනූ ඇයගේ ආදරවන්තයා කවුද කියලා කාටවත් කියලා තිබ්බේ නෑ, විවාහ උත්සවය වෙලාවේ තමයි ඒ විවාහ උත්සවයට සම්බන්ද වෙලා ඉන්න අය දන්නේ විනුගේ ආදරවන්තයා කථිකාචායර්වරයෙක් කියලා, දැන් විනූ සහ ඇයගේ ආදරවන්තයා ගොඩක් සුන්දර විදියට ඔවුන්ගේ පවුල් ජීවිතය ගත කරනවා,

ඉතින් දැන් මේ කියන්නේ යන්නේ විනූ නිසා විනුගේ ආදරණීය සැමියා මුහුණ දුන්න අපූරු සිදුවීමක් ගැන, ඉතින් ඒ ගැන ඇයගේ සැමියා කිවුවේ මේ වගේ කතාවක් ”මමයි විනුයි දවසක් හොටෙල් එකකට ගියා ඉතින් එතන ෆූල් එකට එහා පැත්තෙ මගේ යාලුවෙක්ගෙ උපන්දින පාටි එකක්, ඉතින් විනු එක්ක ඉද්දී මම ගිහින් එයාව බදාගෙන විශ් කළා එයත් පොඩ්ඩක් බීලා හිටියේ එයා කොන්ඩේ ටිකක් වවලා ඉන්න චබී කෙනෙක් එයා කොන්ඩේ වවලා නිසා මම ගොඩක් කල් ඉඳලා දන්නා යාලුවෙක් ඉතින් මම එතනට ගිහින් විෂ්කරලා විනූ ඉන්න තැනට ආවා, දැන් මෙයාගේ මූඩ් එක අවුල් ඉටපසේ අපි ගෙදර ආවා, දැන් මෙයා මගෙත් එක්ක වැඩිය කතාවක් නෑපුස් ගාලා පිඹලා අහක බලාගන්නවා, මට හිතාගන්නත් බෑ ඇයි ඒ කියලා, මම දෙපාරක් තුන්පාරක් ඇහුවා මොකද්ද ප්‍රශ්නේ කියලා කියන්නේ නෑ මට පිඹිනවා, ඔහොම දවස් දෙකක් තුනක් ගියාම ගස්සාගෙන ඇවිත් අහනවා කවුද එදා බදාගත්තේ කියලා,

දැන් මට මතක නෑ මොකක් ගැනද කියන්නේ කියලා ඊටපස්සේ මම විස්තර ඇහුවට පස්සේ තමයි මේ එදා උපන්දින සාදය දවසේ වෙච්ච දෙයක් ගැන කියන්නේ කියලා, ඉතින් මම විනුට පැහැදිලි කරලා දුන්නා ඒ මගේ යාලුවෙක් එයා කොල්ලෙක් කියලා මේක එයා විශ්වාස කරන්නෙම නෑ, ඉතින් පස්සේ එයාගේ පොටෝ පෙන්නලා එයාව එක්කගෙනත් ඇවිත් පෙන්නලා තමයි මෙයාගේ සැකය නැතිකළේ”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *