සචිනි අයේන්ද්‍රා කියන්නේ අපේ රටේ අතිශයින්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ නිරූපණ ශිල්පිනියක්.ඇය මෙම ක්ෂේත්‍රයට පැමිණ දැන් දශක දෙකකට පමණ ආසන්න වන අතර එදා පටන් අද දක්වාම ඇය ලබාගෙන තිබෙන ජනප්‍රියත්වය වැඩි වීමක් මිස අඩු වීමක් නම් සිදුවී නැහැ.
ඇය මේ වන විට මවක් සහ බිරිඳක් වශයෙන් කටයුතු කළත් තවමත් වයස අවුරුදු 20ක විතර පුංචි තරුණියක් වගේ ඉතාමත් සුන්දර විදියට තමයි ඇයි සිටින්නේ.කෙසේ වුනත් ඇය තවමත් ලංකාවේ කොල්ලොන්ගෙ පිස්සුවක්.
ඇය පසුගිය දිනයකදී තමන්ගෙ ෆෑන්ස්ලාගෙන් ලැබෙන ආදරය පිළිබඳව. “ඒ දවස් වල මගේ හොඳම fan කෙනෙක් හිටියා.එයා බදුල්ල තමයි ඉන්නෙ.මාත් එක්ක instagram වලින් තමයි මැසේජ් කර කර හිටියේ ඒ දවස් වල.එක දවසක් මෙයා බදුල්ලෙ ඉඳල කොළඹට ඇවිල්ලා එයාගෙ වැඩකට.ඒ උනාට මෙහෙම එනවා කියල මගේ අතින් කියලා තිබුණේ නැහැ.
එක දවසක් මට රෑවෙලා program එකක් තිබුණා.ඊට පස්සේ මම instagram වල ඒ වෙලාවෙම ගත්ත ෆොටෝ එකක් story වලට දැම්මා. ඊට පස්සේ එතැන ඉඳලා මාව ෆලෝ කරගෙන මගේ ගේ ලඟටම ඇවිත් මම දන්නෙත් නැහැ.එතන ඉඳලා තමයි හොඳම සීන් එක උනේ.මගේ ගෙදර තිබ්බේ බත්තරමුල්ලමයි.ඊටපස්සෙ පාන්දර 1ට විතර සචිනී.. කියලා.ඊටපස්සෙ මම ෂොක්වුනා.මේ පාන්දර එකට විතර ගේ ඉස්සරහා ඉදන් කව්ද කෑගහන්නෙ කියලා” ඇය මේ විදියට තමයි අදහස් දක්වා සිටියෙ.
පැරණි ලිපි – දරුවෝ හිටියා කියල නෑ, මම එදා වගේම මගේ ෆිගර් එක ගැන හිතනවා. – සුරූපී නිළි සචිනි අයේන්ද්‍රා
2003 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුළ දිනා ගන්න සමත් වුන සචිනි අයේන්ද්‍රා කියන්නේ ඔනෑම කෙනෙක් නම කියූ සැනින් දන්න සුරූපි නිළීයක්. නිරූපනයට වගේම රංගනයටත් දක්ෂකම් දක්වන ඇය 2004 වසරේදී හොදම සහය නිලියට හිමි සම්මානයත් හිමි කරගන්න සමත් වුනා. ඒවගේම 2005 වසරේදි හිරුණි නාට්‍යයට රංගනයෙන් දායක වෙන ඇය 2009 වසරේදී වේදිකාගත කෙරුණු “හොදට හෝ නරකට” වේදිකා නාට්‍යයටද සහභාගී වුනා.
දරුවන් සමඟ ඇගේ සුන්දරත්වය රැකගෙන මේ එන ගමන ගැන අපි ඇයගෙන් ම අසා සිටියා. ’ බොහෝ දෙනෙක් කියන්නේ කලාවට ආවහම දරුවෝ එක්ක තමන් ගැන හිතන්න වෙලාවක් කලාවක් නෑ කියලා’ ඇත්තටම මටත් දරුවෝ ඉන්නවා’ හැබැයි මම දරුවන්ට වගේම මටත් කාලය වෙන් කරගන්නවා’ මොකද මම මට ආදරෙයි’ අනික මම මගේ රැකියාවට ආදරෙයි’ මම කෑම බිම ගැන සැලකිලිමත් වගේම නිරෝගි ජිවිතේකට අවශ්‍ය ව්‍යායාම වගේ දේවල් කරනවා’ මම මගේ ෆිගර් එක ගැන ගොඩක් හිතනවා ඉතින් හැමදේම එක්ක මම මගේ පවුල මගේ රැකියාව වගේම මගේ සෞඛ්‍යයට කාලය” ඉඩකඩ වෙන් කරනවා’ කවුරුත් ඔය කියන තරම් කාර්යබහුලයි කියලා මම හිතන්නේ නෑ’ මොකද තමන්ට තමන් වෙනුවෙන් වෙන් කරන්න කාලයක් තියෙන්න ඕනි˜ කියලයි’
ඉතින් අපි සචිනිගෙන් ඇසුවා ඇයගේ ඉදිරි සැලසුම් මොනවද කියලා ඉතින් ඇය අපිට දුන්නේ මේ වගේ පිළිතුරක්’ ඇත්තටම මම ආසයි කලාවේ ඉදිරියටම යන්න’ මොකද මගේ වෘත්තීය කියන්නේ කලාව’ හරි දේ කරලා කලාවේ නමක් තියාගන්න මම ආසයි’ ඒ වගේ දේවල් එක්ක තව පොඩි පොඩි බලාපොරොත්තු තියෙනවා’ ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා අපි හිතන දේම වෙයිද කියලා කාටවත් හරියට කියන්න බෑ නේ˜ කියලයි’