මල්ලිලාට ආදරය කරන ලංකාවේ ජනප්‍රිය චරිත

බොහෝ රටවල සාමාන්‍ය සම්ප්‍රදාය තමයි දෙන්නෙක් විවාහ වනවිට ගැහැණු කෙනාට වඩා වැඩිමහල් පිරිමි කෙනෙක් සමග විවාහ වෙන එක. ඉතින් දැන් දැන් ඒ දේ වෙනස් වෙලා තමන්ට වඩා ලාබාල පිරිමි පුද්ගලයන් සමග විවාහ වෙනවා. ඒ වගේම තමයි අපි කවුරුත් ආදරේ කරන ලංකාවේ ගොඩාක් ජනප්‍රිය කාන්තාවන් කීපදෙනෙකුත් තමන්ට වඩා බාල පිරිමින් සමග විවාහ වෙලා තියෙනවා. මේ අය ගැන බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය  තුළින් බොහෝ දෙනා හඳුනනවා. ඇතැම් අය මොවුන්ට සුබ පතනවා. ඇතැම් අය මොවුන්ගේ මේ කාරණාවන් සඳහා කිසිසේත් අනුමත කරන්නේ නැහැනේ. කොහොම හරි මේ ආදරණීය තරු ගැන විවිද මත කොපමණ තිබුණත් අද ඔවුන් ආදරයෙන් කාලය ගත කරනවා. ලස්සන පවුල් ජීවිතයක් ගත කරන මොවුන් ගැන අපි මෙලෙස කතා කරන්න සූදානම් වෙමු.

නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ – නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ කියන්නෙ අන්න ඒවගේ දෙන්නෙක්. නෙහාරට වඩා වසර කිහිපයක්ම බාලයි මේනක රාජපක්ෂ. මේ වෙනකොට මේ දෙදෙනා ලස්සන පවුල් ජීවිතයක් ගතකරනවා.

මධුමාධව අරවින්ද සහ නිල්මිණි තෙන්නකෝන් – අනික් දෙදෙනා තමයි මධුමාධව අරවින්ද සහ නිල්මිණි තෙන්නකෝන්. ඉතින් අරවින්දට වඩා නිල්මිණිත් හුගක් වැඩිමල් කෙනෙක්. පබෝදා සංදීපනී සහ සිදත් හරේන්ද්‍ර – පබෝදා සංදීපනී සහ සිදත් හරේන්ද්‍ර කියලා කියන්නෙත් මේ විදියට විවාහ වුනු දෙදෙනෙක්.

සමිතා මුදුන්කොටුව සහ චිරන්ත – මේ දෙදෙනා ලංකාවේ වෙන කාටත් වඩා අපි කවුරුත් දන්න චරිත දෙකක් ඒ තමයි සමිතා මුදුන්කොටුව සහ චිරන්ත. මේ දෙදෙනාගෙන් සමිතා මහත්මිය චිරන්තට වඩා හුගාක් වැඩිමහල්. දිනේෂ් තරංග සහ රෑණ්ඩාලා මරිස් – දිනේෂ් තරංග සහ රෑණ්ඩාලා මරිස් මේ දෙදෙනාත් අප අතර බොහොම ප්‍රසිද්ධ චරිත දෙකක් වගේම තරංගට වඩා මරිස් බොහෝ වැඩිමහල් වෙනවා. මාලනී ෆොන්සේකා සහ ලකී ඩයස් – ලංකාවේ සිනමාවේ නිළි රැජින විදියට හදුන්වන මාලනී ෆොන්සේකා මහත්මියත් විවාහ වී සිටියෙ ඇයට වඩා බාල කෙනෙක් සමගයි. ඒ තමා ලකි ඩයස් මහත්මයා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *