බාප්පා නිසා මම අවූ 4දි ලිං*ගික අපයෝජනයට ලක්වුනා.අපේ ගෙදරට ගොඩක් පිරිමි කට්ටිය එනවා – අනෝමා ජනාදරී

අපේ රටේ සිනමා ලෝකයේ තමන්ගේම සලකුණක් තබමින් ජනප්‍රියත්වයට පත් වුණ කෙනෙක් තමයි අනෝමා ජනාදරී කියන්නේ. ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝමා ජනාදරි කාලෙන් කාලෙට මුහුණු පොතේ චරිතයක් බවට පත්වෙනවා. ඒ නොයෙක් ආකාරයේ සටහන් සහ අඩනිවත් ඡායාරූප එයට එක්කරන නිසයි. ඉතිං කාලයක් නිහඬව හිටපු අනෝමා ගැන යළිත් මුහුණු පොතේ කතාකරන්නට පටන් ගෙන තිබෙනවා. ඇය එක්තරා යූටියුබ් වැඩසටහනක් හා එකතු වෙමින් අදහස් දක්වා සිටියා.

” මට වයස අවුරුදු හතරේදී වගේ අම්මට නංගීව ලැබෙන්න හිටියා.එතකොට අම්මට ටිකක් ඇවිදින්න අපහසුයි.ගෙදර අපේ සර්වන්ට් කෙනෙක් හිටියා.සමහර දවස් වලට මාවත් අම්මා ඉස්කෝලෙට එක්කගෙන යනවා බලාගන්න කෙනෙක් නැති නිසා.

එක දවසක් මම අම්මට කලින් ගෙදර ආවා.අපේ ගෙදර පිටිපස්ස දොර එළියෙන් අත දාලා ඇර ගන්න පුළුවන්.එහෙම දොර අරගෙන එනකොට මම දකිනවා අපේ බාප්පා ගෙදර වැඩට ඉන්න ගෑනු කෙනාගේ ඇඟ මත ඉන්නවා.මම එයාට හරිම ආදරෙයි.මම ඒ වෙලාවේ ගොඩක් භීතියට පත් වුණා.මම ඇත්තටම හිතුවා මොකක්ද මෙතන මේ සිද්ධ වෙන්නෙ කියලා.බාප්පා මේ ගෑණු ළමයව මraන්න යනවද , ඇයි මේ රට කරදර කරන්නෙ එතකොට ඒ මේ ගෑනු කෙනා ගෑ නුකෙනා ඒකට විරුද්ධ වෙන්නෙ නැත්තෙ කියලා. මට ඒ ගෑ නු කෙනාව බේරගන්න හිතුනා.කරන්න දෙයක් හිතා ගන්න බැරි වුන නිසා මම ගෙදරින් එළියට දිව්වා.

මම එදා ඉඳලා අපේ බාප්පාට තදින්ම විරුද්ධ වුණා.එයා අපේ ගෙදරමයි හිටියේ.මම එයත් එක්ක එකට එක කියන්න පටන් ගත්තා.එයා කියන දේවල් ඇහුවේ නැහැ.ඉස්සර අපේ ගෙදරට ගොඩක් පිරිමි කට්ටිය එනවා මොකද අපේ තාත්තා සමාජශීලී කෙනෙක් නිසා.එතකොට ඒ අය මාව අල්ලන විදිය,අපෙ නෑදෑයෝ මාව අල්ලන විදිහ අල්ලන්න විදිහ මොකක්ම හරි හේතුවක් නිසා මට ඇති වුණේ හරිම පිළිකුල් සහගත බවක්.ඒ කාලයේ අපේ අම්මගෙ සාරි දාල තිබුන ලොකු රැක් එකක් තිබුණා.ගෙදරටම පිරිමි කට්ටිය එනකොට මම ඒකෙ ගිහිල්ලා හැඟෙන තරමට මම ඒක පිළිකුල් කළා.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *